Skip to main content

Posts

Bonzo : "The Beast"

Rock වලදි Energy කියන දේ Overflow වෙනවා.එක සින්දුවක් කියන්නෙම Musical Entropy එක කලඹවන්න පුළුවන් Supernova එකක් වගේ. මේ විදියේ Energy එකක් දෙන්න පුළුවන් Band එකක Crucial Factor එකක් තමයි Band එකේ Drummer කියන්නෙ. Rock History එක ඇතුලෙ ගොඩක් Talented Drummersලා හම්බෙනවා. Bossa Nova Shuffle වල ඉඳල 1/32th Notes play කරන්න පුළුවන් වගේම 180 BPM වලට Reach කරන්න පුළුවන් තරමට Music History එකේ හිටිය, ඉන්න Drummersලට පුළුවන්. ලෝ⁣කෙ බිහිවෙච්ච Best Drummer විදියට සලකන Led Zeppelin : Hard Rock Band එකේ John Bonham,එහෙමත් නැතිනම් "Bonzo", "The Beast".ඔහුගේ මේ ඊයේ දිනයට(September 25) යෙදිල තිබ්බ Memorial Day එක වෙනුවෙන් මේ සටහන. John Henry Bonham (31 May 1948 – 25 September 1980) Bonham's Symbol of Four Zeppelin Symbols John Bonham,ඉංග්‍රීසි ජාතිකයෙක් වෙච්ච මොහු ඉපදෙන්නෙ 1948 මැයි 31 වගේ දිනයක.පොඩි කාලෙ ඉඳලම Jazz Druming ගැන ලොකු උනන්දුවක් පෙන්නන Bonham, Rudiments ඉගෙන ගන්නෙ Buddy Rich, Gene Kuppa, Max Roach වගේ Jazz,Bebop styles වල Pioneer වෙච්ච Drummersලගෙ
Recent posts

Vodoo Child

Inspirational Character එකක් බිහිවෙනවා කියන්නෙ හරිම දුර්ලභ අවස්ථාවක්.ඉතිහාසයේ විවිධාකාර Inspirational Characters ඉඳල තියෙනවා.ඒ ඒ Inspirational Characters සමහර වෙලාවට ජීවත් වෙලා තියෙන්නෙ පොඩි කාලයක් වෙන්න පුළුවන්.හැබැයි ඒ කුඩා කාලය ඇතුලත මිනිස්සුන්ගෙ හිත් දිනාගෙන, තමන්ගෙ Field එකේ Exceptional Icon එකක් වෙන්න සමහර මිනිස්සුන්ට වාසනාව ලැබිල තියෙනවා.ඒ වගේ එක Legendary Character එකක් තමයි , Jimi Hendrix කියන්නෙ. James Marshall "Jimi" Hendrix ( 27 November 1942-18 September 1970 ) මේ සටහන සැප්තැම්බර් 18 වෙනිදට,ඒ කියන්නෙ ඊයෙ දවසට යෙදිල තියෙන ඔහුගෙ Memorial Day එක වෙනුවෙන්. James Marshal "Jimi" Hendrix, එහෙමත් නැතිනම් Johny Allen Hendrix ඉපදෙන්නෙ 1942 නොවැම්බර් 27 වෙනිදා වගේ දවසක. Seattle,Washington වල Jimiගෙ උපත සිද්ද වෙනවා.බාහිර පෙනුමෙන් කළු ජාතිකයෙක් වගේ පෙනුනට Jimi කියන්නෙ Decents ගොඩකින් පැවතගෙන එන කෙනෙක්. එ්ත් Musicology ඇතුලෙදි Jimi ව අයිති වෙන්නෙ Prominent Afro-American Musician කෙනෙක් විදියට.කළු ජාතිකයන් අතරේ Jimiට තියෙන්නෙ Bob Marleyට Louis Armstrongට

Prince of Darkness

Metal කිව්වාම අපිට හිතට එන්නෙම ටිකක් Dark Theme එකක්.Metal වල Theme Color එක විදියට ගැනෙන්නෙ කළුපාට.Metal පරිණාමය වෙච්ච Christian Culture එකේ කළුපාට සම්බන්ධ වෙන්නෙ Satanic Concepts එක්ක.කළු පාට සම්බන්ධ වෙන්නෙ අඳුරුගතියට,Darkness වලට. Metal වලට සම්බන්ධ කව්රුහරි කෙනෙක්ට මෙන්න මේ Darkness එක්ක resonance වෙන අනුවර්ත නාමයක් හෝ ගෞරව නාමයක් ලැබෙනවා නම්,අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා Metal Cult එක ඇතුලෙ වන්දනීය චරිතයක් වෙනවා. ඒ Cult එක ඇතුලෙන් ආව එක අනුවර්ත නාමයක් තමයි Prince of Darkness. ඒ විදියට හඳුන්වන්නෙ මොහුයි,ඒ Ozzy Osbourne. John Michael "Ozzy" Osbourne (3 December 1948-Present) Ozzy Osbourne, එහෙමත් නැතිනම් John Michael "Ozzy" Osbourne කියන්නෙ ඉංග්‍රීසි ජාතිකයෙක්.Ozzy, 1948 දෙසැම්බර් 3 වෙනිදා එංගලන්තයේ Birmingham වල උපත ලබන්නෙ Lilian Osbourneට සහ John Thomas "Jack" Osbourneට දාවව.සහෝදර සහෝදරියෝ 6 දෙනෙක් අතරින් පවුලේ 4වෙනියා විදියට තමයි Ozzy ඉපදෙන්නෙ.පොඩිකාලෙදි Dyslexia එහෙමත් නැතිනම් අකුරු කියවීමේ අපහසුතාවක් තිබ්බ Ozzyට, පාසලේ තිබ්බ කලා කටයුතු ව

One Love

Reggae කියනකොටම අපිට මතක් වෙන්නෙම Buffalo Soldier කියන ගමන් ⁣Dredlock කොන්ඩයක් බැඳන් ඉන්න බොබ් මාලේව. එතනින් පොඩ්ඩක් එහාට ගියොත් Beach එකේ සුදු සරමක් ගහගෙන "සුදු ඇඳුමින්" සින්දුවේ වීඩියෝ එකට රඟපාන මහේන්ද්‍ර පෙරේරා & ජය ශ්‍රී ලව.එ් අපිට රෙගේ කික් වෙච්ච විදිය.ඒ තරම්ම සමීප දෙයක්. Bob Marley : Robert Nesta Marley, OM (6 February 1945 – 11 May 1981) ලෝකෙ පුරාම මොන Tradition අස්සෙ හැංගිලා තිබ්බත් Reggae කියන එක ඒ Traditions වලින් එලියට embose වෙලා පෙනෙන්න තරමටම ඒ Genre එක Unique.හොඳ Signature එකක් තියෙන Music Genre එකක්.ඒ වටේට Cannabis එක්ක Intertwined වෙචච් Cult trend එක හින්දම Reggae Music කියන්නෙ නිකංම Genre එකකටත් වඩා Sub-Culture එකක් වගේ. උපසංස්කෘතියකට අවශ්‍යය සියළුම ලක්ෂණ ඒ එක්ක තියෙනවා. Reggae කියනකො⁣ටම International Symbol එක විදියට අපි Bobව AKA Robert Nesta Marley ව අඳුනගත්තත්, Reggae වල Root එක Bob Marleyගෙනුත් එහාට ගිය එකක්. Reggae,"re-g-ge-i" විදියට ශබ්ද කරන්න පුළුවන් වචනය එන්නෙ raggedy/ragged කියන ශබ්ද කිරීමෙන් & අර්ථයෙන්. Ragged කි